ජෛව පාලනය ආරක්ෂා කිරීම, නව වර්ග හඳුන්වාදීම, සංඛ්‍යාව වර්ධනය කිරීම. ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය රෝපණ ක්‍රම (ශෂ්‍ය ක්‍රම) ප්‍රාථමික රෝපණ ක්‍රම, ද්විතියික රෝපණ ක්‍රම තනි තනිව අනුගමනය කළ හැකි ක්‍රම, සමූහ වශයෙන් අනුගමනය කළ හැකි ක්‍රම යාන්ත්‍රික ක්‍රම කෘෂිකර්මාන්තයේ යම් පළිබෝධකයෙකු (කෘමීන්, මයිටාවන්, වල් පැළෑටි හා පැළෑටි රෝග) පාලනය කිරීම සඳහා එම පළිබෝධකයන්ගේ ස්වභාවික සතුරන් යොදා ගැනීම ජෛව පාලනය නම් වේ.විලෝපිකයන්, පරපෝෂිතයන් හා රෝගකාරක මෙම ජෛව පාලනයට බහුලව යොදා ගැනේ. සාමාන්‍ය…
Category: Uncategorized
පොල් වගාවේ කළු කුරුමිණි උවදුර පාලනය
කළු කුරුමිණියන් හානි නොකළ පොල් පැලයක් සෙවීම අද නොමල ගෙයකින් අබ මිටක් සෙවීම වැනිය. එත් කළු කුරුමිණි හානිය රතු කුරුමිණි හානිය තරම් මාරාන්තික නොවන නිසා වගා කරුවන්ගේ මේ පිලිබඳ අවධානය ඉතාමත් අඩු වී තිබේ. නමුත් පොල් ගසේ වර්ධනය බාල වීම සහ එමගින් ගහ පීදීමට ගතවන කාලය වැඩි වීම මෙහි ප්‍රධාන ගැටලුවයි. එසේම පොල් ගස් විකෘති වීමත් කළු කුරුමිණි හානියට ලක් වුනු තැන වලට රතු කුරුමිණියන් ආකර්ශනය වී රතු කුරුමිණි හානියට…
ගම්මිරිස් වගාව සදහා පොහොර නිර්දේශය
ගම්මිරිස් වගාව සදහා පොහොර නිර්දේශ ඔබට පහසුවෙන් සකස් කරගන්න ප්‍රායෝගික විදිහට සකස් කරලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාංශු විද්‍යා අංශයේ ප්‍රසාද් මහතා පැහැදිලි කලා මේ සදහා මුලික පොහොර අරගෙන හොඳින් කවලවම් කරලා බෝගය ට නියම මාත්‍රව පැලයට අඩ්යක් විතර ඈතින් දාන්න පස් වල තෙතමනය ඇති විටක මොකද පොහොර උරාගැනීම් කරන්නේ ජලීය ද්‍රාවණය යක් ලෙස නිසා . කලින් පොස්ට් එකක මම කීවා වගේ ඩොලමයිට් යොදාගෙන පසෙ pH අගය බැලන්ස් කරලා සති 3/5…
පොල් හිටවද්දි වැදගත් වන කරුණු කිහිපයක් දැනගනිමු
පොල් කියන්නේ කප් රුක වගේ දෙයක්. පොල් ගහක් ගත්තම අපිට වැදගත් නැති කොටසක් නැතිම තරම්. ඒ තරම් වැදගත් පොල් වගාකිරීම කියන්නෙත් සරු බිස්නස් එකක්. ලොකු ඉඩමක් නැතත් පොඩි වපසරියක ඉඩමක වුනත් පොල් ගස් කිහිපයක් හදලා සාත්තු කරගත්තොත් ගෙදර පොල් තෙල් අවශ්‍යතාවයට ඒ ගස් ටික පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අපි පොල් හිටවීම ගැන ටිකක් බලමු. 1. පොල් වලට හරියන භූමිය පොල් වලට හරියන්නේ වෙරළබඩ කලාපේ. ලංකාව වටේම වෙරළබඩ කලාපය වගේම කඳුකර…