About Us

Universal technologies අප ගැන..

වසර 25 පමණ කාලයක් පුරා ඔබට එදිනෙදා දිවියට අත්‍යාවශ්‍ය මෙන්ම ඔබගේ වැඩ පහසු කිරීම සදහා උපකරණ නිපදවීම, නව නිපැයුම් ඉදිරිපත් කිරීම අප විසින් කරනු ලබයි. දීර්ග කාලයක් පුරා අප ලබා ගත් අත්දැකීම්ද සමග ඉදිරියටත් ඔබට අවශ්‍ය සේවාවන් සැපයීමට අප ආයතනය සැදී පැහැදී සිටිමු.

අපගේ දැක්ම

රටේ පවතින දැඩි උග්‍ර ශ්‍රමිකයන්ගේ හිගයත්, ඔවුන්ගේ සීමාව ඉක්මවූ කේවල් කිරීමත් සහ ඊට වැයවෙන මිල අධික පිරිවැය මගහරවා ඔබගේ කටයුතු පහසු කරගැනීමට ඉහල තත්වයේ සහ කල් පවතින නව නිර්මාණ බිහිකිරීම අපගේ අරමුණයි.
උදා: අපගේ ස්මාර්ට් කෙක්ක භාවිතා කර ගම්මිරිස් වගාවේ ගිනිසීරියා අතු පෑහීමේදී සහ තේකක වගාවේ අතු කප්පාදු කිරීමේදී කම්කරු ශ්‍රමය තුන් (03) ගුණයකින් ඉතිරිවේ.